පාකිස්ථානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් ප්‍රදානය කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලබා දෙන දෙවන වාරිකය ලෙසයි මෙම පාකිස්ථානයට හිමිවන්නේ.

එරට මුල්‍ය අර්බුදයෙන් ගොඩගැනීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 03ක මුදලක් පසුගියදා ලබා දී තිබුණා.

ජාත්‍යන්තර මුදල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ පාකිස්ථාන බලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසුවයි මෙම මුදල ලබා දීමට තීරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content