සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වනවා .

ඒ අනුව පළමු තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙරවරු 09.30 ටයි .

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වෙනවා .

මේ තරගාවලිය සදහා ඇති සුදානම පිලිබදව මාධ්‍ය වෙත අදහස් පල කල ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න .

https://www.vnews.lk/storage/2023/07/DIMUTH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content