පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා ලෙස හිටපු නායක බාබර් අසාම් පත් කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ තේරීම් කමිටුවේ නිර්දේශ මත පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතවරයා විසින් ඔහුව මෙලෙස එක්දින හා විස්සයි විස්ස නායකයා ලෙස පත් කළ බවයි.

ඒ අනුව එක් විස්සයි 20 තරගාවලියකදී පමණක් පාකිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ශහීන් ශාහ් අෆ්රිඩිට ඔහුගේ නායකත්ව ධුරය අහිමි වී තිබෙනවා.

WhatsApp Group

Skip to content