පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

2023 – 25 ටෙස්ට් ශූරතාවලිය යටතේ එම තරග දෙක පැවැත්වෙනවා.

එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන අතර ඉන් පළමු තරගය ජූලි 20 වනදා ද දෙවැනි තරගය ජූලි 28 වනදා ද ආරම්භ වෙනවා.

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජූලි 09 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

WhatsApp Group

Skip to content