2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා.
මෙහිදී පාකිස්තාන කණ්ඩායම සහ කැනඩා කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.
තරඟය මෙරට වේලාවෙන් පස්වරු 08 ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content