පාකිස්තාන යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ව සහභාගී කරවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීම සඳහායි .

මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 8 වන දා දක්වා මෙම පුහුණු කඳවුර පවත්වනු ලබන්නේ, පාකිස්තානු කණ්ඩායමේ ඉදිරි තරග සංචාර සහ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින්.

WhatsApp Group

Skip to content