නිරිතදිග පාකිස්තානයේ මගී බස්රථ ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා එම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබුණි.

ඉන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් ඇති බව සඳහන් වෙයි.

WhatsApp Group

Skip to content