තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්‍රියාත්මකයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතියමය පියවර ගන්නා බවයි.

හෙට සිට ඊට අදාළ වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා බවයි සභාපතිවරයා අවධාරණය කලේ.

WhatsApp Group

Skip to content