ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඒ අනුව අදාළ ක්‍රමවේදය අවස්ථා 3 ක් යටතේ ක්‍රියාවට නංවන බවටයි ඒ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කරමින් පරිසරයට සිදුවන හානිය ද අවම කර ගන්නා ලෙසටයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් අදහස් පළ කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/11/ANIL-JASINGHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content