කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක වනවා .

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතියමය පියවර ගන්නා බවයි.

එයට අදාළ වැටලීම් අද සිට සිදු කිරීම සදහා පියවර ගන්නා බවයි සභාපතිවරයා අවධාරණය කලේ.

https://www.vnews.lk/storage/2023/10/SUPUN-EDIT.mp3?_=1

මේ ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් පල කල මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා

https://www.vnews.lk/storage/2023/10/SUPUN-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content