පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තෝරාගත් පාසල් 100 ක ප්‍රාග්ධන වෙළදපළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී අද ආරම්භ වුණා.

මේ, එම උත්සවයේදී ඒ පිළිබද අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

https://www.vnews.lk/storage/2023/08/RANIL-WIKRAMASINGHE-EDIT-01-2.mp3?_=1

මේ, ඒ පිළිබද වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

https://www.vnews.lk/storage/2023/08/RANIL-WIKRAMASINGHE-EDIT-02-1.mp3?_=2

WhatsApp Group

Skip to content