අභාවප්‍රාප්ත සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකෙරෙනවා.

ඒ සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.

ශ්‍රී ලාකීය සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කළ සනත් නන්දසිරි මහතා මියයන විට 81 වන වියෙහි පසුවුණා.

WhatsApp Group

Skip to content