ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් මාස හයක කාලයක් අත්හිටුවීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

අයි.සී.සී දූෂන විරෝධී සංග්‍රහය (ICC Anti-Corruption Code) උල්ලංඝනය කළ බවට ප්‍රවීන් ජයවික්‍රම විසින් පිළිගැනීම හේතුවෙන් මෙම තහනම පනවා තිබෙනවා.

WhatsApp Group

Skip to content