ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහාත අභාවප්‍රාප්ත වුණා.
මහනුවර මහරෝහලේදී ඊයේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි ඔහුගේ ඥාතීන් සඳහන් කළේ.
ආනන්ද පෙරේරා මහාතලංකාවේ බිහිවූ විශිෂ්ට සංගීතවේදියෙක් වනවා.
මෙරට ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතය දක්වාත්, ඇමරිකානු හා අප්‍රිකානු ජනසංගීත විධීන් කෙරෙහිත් ශාස්ත්‍රීයමය අවධානය යොමු කරමින් ඒ මහාත සංගීතමය කටයුතු සිදු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content