ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇති වු රෝගි තත්ත්වයක් හේතුවෙන් හෝමාගම මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි ඔහු මියගොස් ඇත්තේ.

මියයන විට ප්‍රේමසිරි හේවාවසම් මහතා 64 වන වියෙහි පසුවුණා.

WhatsApp Group

Skip to content