වසරේ ගතවූ කාලය තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

එහි අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධයක් ද ඒ අතර වන බවයි.

ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් භාවිතයෙන් ඉවත් කළ ඖෂධ අතර දේශීයව නිෂ්පාදනය කළ ඖෂධ 6 ක් වන බව ද ඔහු සඳහන් කළා .

WhatsApp Group

Skip to content