ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිත කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

එම සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා මහත්මිය පැවසුවේ වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ප්‍රමිතියෙන් තොර බාල සබන් බිළිඳුන් සඳහා භාවිතා කිරීම එයට හේතු වන බවයි.

WhatsApp Group

Skip to content