මෙරටට ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වර්ග හේතුවෙන් ඉදිරියේදී රට තුළ පිළිකා රැල්ලක් ඇති විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.

මෙරට රසායනාගාරයන් තුළ පොල්තෙල්වල ගුණාත්මකභාවය සහ අන්තර්ගතය පිළිබදව පරික්ෂා කිරිමට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සදුන් හේමන්ත මහතා සදහන් කළා.

මේ හේතුවෙන් මෙරටට ආනයනය කරන පොල්තෙල්වල ගුණාත්මකභාවය පිළිබදව කිසිවිටෙකත් සෑහීමකට පත් විය නොහැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content