ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිත කිරීම හේතුවෙන් රෝගින් මිය යාම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කිරීමට සුදානම් බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, යුරෝපා මානව හිමිකම් දෙපාර්තමේන්තුවට මෙන්ම යුරෝපා මානව හිමිකම් කවුන්සිලයටද ඒ පිළිබඳ පැමිණිලි කිරීමට තීරණය කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/07/KAVINDA-JAYAWARDANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content