ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වු බව කියන සිද්ධියේ මහ මොලකරුවන් කවුරුන්දැයි රටට හෙළි කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ අදාළ ඖෂධ තොගය සැපයුම් අංශයට භාර ගත් නිලධාරීන්ගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ සිදුකළ ප්‍රකාශ පදනම් කරගමින් එය හෙළි කළ යුතු බවයි.

කොළඹදී කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/11/HARITHA-ALUTHGE-EDIT-1-2.mp3?_=1

 

 

 

WhatsApp Group

Skip to content