මෙරටට ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ලැබී ඇති බවත් එය පරීක්ෂණාගාර මට්ටමින් තහවුරු කර ඇති බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

එහිදි ඔහු කියා සිටියේ ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී තිබියදී එම ඉන්ධන තොගය මේ වන විට බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-EDIT-02.mp3?_=1

මේ සදහා පිළිතුරු ලබා දුන් ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ පරික්ෂණ මට්ටමෙන් ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වූ ඉන්ධන බෙදාහැරීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි.

https://www.vnews.lk/storage/2023/11/KANCHANA-WIJAYASEEKARA-EDIT-.mp3?_=2

මේ එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර ඇති වූ සංවාදයයි.

https://www.vnews.lk/storage/2023/11/KANCHANA-VS-SAJITH-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content