දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

මීරිගම සිට කොළඹ බලා ධාවනය වූ මෙම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදීයි කාර්මික දෝෂයට ලක්ව ඇත්තේ.

ඒ අනුව කඩිනමින් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content