ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඒ කන්කසන්තුරේ සහ කොළඹ අතර ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.

මෙම දුම්රිය වේයන්ගොඩ සහ ගම්පහ අතර කාර්මික දෝෂයකට ලක්වීම නිසා මෙලෙස ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.

WhatsApp Group

Skip to content