දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ මහනුවර සිට මාතර බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.

දුම්රිය ධානවය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.

WhatsApp Group

Skip to content