ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.
ඒ අනුව අදාළ දුම්රිය ඊයේ රාත්‍රියේ පීලිගත කර දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content