ප්‍රධාන කුළුණු හතරක් මත රටේ අනාගතය ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබද විස්වාසය තහවුරු වන පරිදි නව ආර්ථික ප්‍රතිපත්ති හදුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/RANIL-EDIT-01-.mp3?_=1

මීට වසරකට පෙර තිබු තත්ත්වයට රට යළි පත්කිරීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ද ජනාධිපතිවරයා සදහන් කළා.

2048 වන විට ලෝකයේ පුර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ

https://www.vnews.lk/storage/2023/06/RANIL-EDIT-02-.mp3?_=2

 

WhatsApp Group

Skip to content