තොරතුරු තාක්ෂණ දැනුම ප්‍රවර්ධනය කිරීම යනු දුප්පත්කම තුරන් කිරිමට ඇති හොඳම මාර්ගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ අතර කාන්තාවන්ට සිදුවන හිංසනයන් වැලක් වීමට නව ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියාසිටියේ උතුරේ පැවති ජනරැලියකට එක්වෙමින්.

පවුල් දේශපාලනය ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් මගින් රටින් තුරන් කරන බව එම පක්ෂයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා.

WhatsApp Group

Skip to content