අදට යෙදී ඇති දීපවාලි උත්සවය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් වසා තැබෙන බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද්කුමාර් මහතා සඳහන් කළේ.

තමන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව එම දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබාදුන් බවයි ආමාත්‍යවරයා කියා සිටියේ.

WhatsApp Group

Skip to content