මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහි නඩුවක් නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ශ්‍රී දළදා මාලිගාවේ අයවැය ගිණුම් නිසිලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු බස්නායක නිලමේ වරයෙක් විසින් මෙම නඩුව පවරා තිබුණා.

කෙසේවෙතත් අදාළ නඩුවේ නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදීප් නිලංග දෑල මහතාට ගෙවන ලෙස අදාළ හිටපු බස්නායක නිලමේවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද අදහස් දැක්වු ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා.

https://www.vnews.lk/storage/2023/05/PRADEEP-NILANGA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content