ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 11 සහ සියයට 12 දක්වා පදනම් අංක 200 කින් තවදුරටත් පහත යනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර 2023 ජූනි මස අවසන් වන විට දළ නිල සංචිත මට්ටම චීන මහ බැංකුවේ හුවමාරු පහසුකම ද ඇතුලුව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව මහ බැංකුව පවසනවා.

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුලත්වයි මෙම නිල සංචිත ඇස්තමේන්තු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content