ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සදහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළවයි උන්වහන්සේව අද දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ.

උන්වහන්සේව මීට පෙර ද අවස්ථා කිහිපයකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවා.

WhatsApp Group

Skip to content