ප්‍රකට විකට නළුවෙකු වු බොබ් නිව්හාර්ට් මිය ගොස් තිබෙනවා

සම්මාන රැසකින් පිදුම් ලැබු ඔහු මිය යන විට 94 වන වියේ පසුවුණා

ඇමෙරිකා විකට පුරා වෘත්තයක් වන ද බොබ් නිව්හාර්ට් ෂෝ රූපවාහිනි කතා මාලාවේ ප්‍රධාන චරිතය තුළින් ඔහු ප්‍රේක්ෂකයන් ඇද බැද ගත්තා

චිකාගෝහි ගණකාධිකාරිවරයෙකු ලෙස වෘත්තිය ජිවිතය ඇරඹු ඔහු පසුව විකට නළුවෙකු ලෙස ඉමහත් ප්‍රසාදයට පත්වුණා

WhatsApp Group

Skip to content