මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොතලාවල මහතා මියගොස් ඇති අතර මියයන විට ඔහු 84 වන වියෙහි පසුවුණා.

ලලිත් කොතලාවල මහතා සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපතිවරයෙකු වනවා.

එමෙන්ම ඔහු සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වනවා.

WhatsApp Group

Skip to content