ප්‍රංශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ලබන ජූනි 30 වන දා සහ ජූලි 07 වන දා යන දෙදින තුළ මැතිවරණය පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කර ඇත්තේ පැරිස් ඔලිම්පික් උළෙලට පෙර මැතිවරණය පවත්වා අවසන් කරන බවයි.

WhatsApp Group

Skip to content