ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් ඉතා තියුණු තරගයකින් අනතුරුව ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරේව් පරාජයට පත්කරමින් ප්‍රංශ විවෘත පිරිමි ටෙනිස් ශූරතවාය හිමිකරගෙන තිබෙනවා.

21 හැවිරිදි කාලෝස් තරග වට 2 ට 1 ක් ලෙස ආරම්භයේදී පසුබෑවද පසුව දැඩි සටනකින් අනතුරුව තරග වට 3 ට 2 ක් ලෙස ජයගෙන තිබෙනවා.

මෙම තරගය පැය 4 යි විනාඩි 19 ක් පුරා පැවති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

WhatsApp Group

Skip to content