ප්‍රංශ අග්‍රාමාත්‍ය ​ගෙබ්‍රියෙල් අතාල් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළේයග 35 හැවිරිදි අතාල් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම පුද්ගලයායග

අතාල් මෙසේ පැවැසුවේල එරට පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවැනි වටයෙන්ලිපොපියුලර් ෆ්‍රන්ට්’ නමැති වාමාංශික දේශපාලන සන්ධානය ප්‍රංශ පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමත් සමඟයග

ප්‍රංශ පාර්ලිමේන්තුවේ පළමු වටය පැවැත්වූයේ පසුගිය ජූනි 30 වැනිදායග එයින් වැඩි ආසන දිනා ගනිමින් ඉදිරියට පැමිණියේල ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රතිවාදිනියක වන මරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශිකිනැෂනල් රැලි’ පක්ෂයයිග එම අවස්ථාවේදී කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි නොවිණිග

WhatsApp Group

Skip to content