ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරකට ලාංකිකයෙකු පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස පත් කර ඇත්තේ යාපනයේ පදිංචි උත්තියසෝති කළන් නැමැති තරුණයෙක්.

ඔහු ප්‍රංශයේ පොලිස් ඩිප්ලෝමා සහතික පත්‍ර විභාගයට පෙනී සිට ඉහළම ලකුණු ලබා ගැනීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content