පළාත් පාලන ආයතන තුළ සිටින සේවකයින් ස්ථීර කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා .

ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද මේ වනවිට ලැබී ඇති බව ඔහු සඳහන් .

ඒ අනුව පළාත් පාලන ආයතන වල සේවකයින් 8,400ක් ස්ථීර කිරීමට නියමිතයි .

WhatsApp Group

Skip to content