පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් ඉක්මණින් රජයේ ස්ථිර සේවකයින් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කලා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කලේ ලබන 15 වනදාට පෙර ඒ පිලිබඳ අවශ්‍ය ලේකන සකස් කර අවසන් කරන ලෙස පළාත් පාලන කොමසාරිස්වරුන්ට දැනුම් දී ඇති බවයි.

WhatsApp Group

Skip to content