ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන්වා ඇති බවට පළවන චෝදනා පිළිබඳ අද පිළිතුරු ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු පැවසුවේ අදාළ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ විශේෂඥයින් විසින් ඒ පිළිබද මාධ්‍ය හමුවක් කැදවා කරුණු පැහැදිලි කරනු ඇති බවයි.

මහනුවරදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/06/KEHELIYA-EDIT-2.mp3?_=1

 

WhatsApp Group

Skip to content