ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි.
අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේදී වීථි සංචාරය කෙරුණා.

මේ අතර අද දිනය තුළ ද මහනුවර නගර අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව ද පොලිසිය සදහන් කළා.

මේ අද වීථි සංචාරක කෙරෙන පළමු රන්දෝලි පෙරහැර පිළිබද මාධ්‍යට අදහස් පලකළ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා.

https://www.vnews.lk/storage/2023/08/DIYAWADANA-NILAME-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content