2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර අද දිනයෙන් අවසන් වනවා.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 24 වන දා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 17 වන දා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content