පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

ඒ අනුව 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වීමෙන් අනතුරුව පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ආරම්භ වනු ඇති .

WhatsApp Group

Skip to content