මෙම වසරේ පළමු කාර්තුව තුළ රජයේ අදායම් ඇතුලත් ඉලක්ක අභිබවා යාමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව එම කාලය තුළ රේගුව, සුරාබදු සහ දේශීය ආදයම් යන දෙපාර්තමේන්තු උපයා ඇති අදායම රුපියල් බිලියන 834ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content