රට ඉදිරියට ගෙනයාමට නම් පළපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
පළපුරුද්දක් නොමැති පිරිසකට රටේ අනාගතය භාර නොහැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ.