පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් කඩිනමින් බදවා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ තීරණය ප්‍රකාශ කරන බවයි.

සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් මෙලෙස පත්වීම් ලබා දීමට නියමිතයි.

WhatsApp Group

Skip to content