පවුල් කිහිපයක් එක්ව සිදු කරනු ලබන දේශපාලනය තුරන් කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්කු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මාතර පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content