වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙලට කණ්ඩායමක් ලෙස එක්ව සහයෝගය ලබාදිය යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා .

බිද වැටි තිබු මෙරට ආර්ථිකය යළිත් ගොඩනැගීමට ජනාධිපති වරයා ගත් උත්සාහය අගය කලයුතු බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරිය මේ බව කියාසිටියේ .

WhatsApp Group

Skip to content