දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද දිනයේදී වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි ඒම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content