පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

මේ අතර බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් චන්ඩ සුළි කුණාටුව අද දහවල් වන විට ඉන්දියාවේ දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතු`ඵ වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා.

https://www.vnews.lk/storage/2023/12/ATHULA-KARUNANAYAKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content